බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත්මල
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ
වැහිපබලු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අදුරේ
නොයෙනු මැන ලදුනේ
වඩිනතුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇඳුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අර්ණේ
ගායනය - W.D අමරදේව
සංගීතය - ජනක සිරිවර්ධන
පද රචනය - අරුණ ගුණවර්ධන