හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න
නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
ආදරේ කිවේ ඇත්තට නොවේද
දෙවිවරුන් පවා මියැදෙන වනක
මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න
ගායනය - Lakshman Hewawitharana
සංගීතය - H.M Jayawardana
පද රචනය - Ananda Hewaranhidage
0 comments:
Post a Comment