සිත ඔබ පාමුල රදවා
බිදි සෙනෙහස ගිණි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොමවේවා
අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ
සදා රැදේවා ඔබේ ලොවේ
ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැදේවා ඔබේ හදේ
ගායනය :- විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය :- කුලරත්න ආරියවංශ
සංගීතය :- ආචාර්ය රෝහණ වීරසිංහ
Monday, January 25, 2021
Sitha Oba Pamula (සිත ඔබ පාමුල රදවා) - Deepika Priyadarshani
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment