Pages

Subscribe:

Tuesday, December 13, 2022

Etha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) - Sananth Nandasiri

ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


මලානිකව හඳ එලිය ගලා එන

අම්බලමක හෙව‍ණේ

බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර

දැල්වෙන එළිය බඳේ


වේදනාව නෙතු අගට ගලාලා

ඉකිලන නිහඬ රැයේ

නීල නුවන් තරු කැට බොඳ වෙනවා

කාටත් හොර රහසේ


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - සුනිල් සරත් ‍පෙ‍රේරා

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

 

 


 

0 comments:

Post a Comment

Sponsers